විශ්වාසනීය හා දැරිය හැකි Hosting සේවා Divvy Hosting (Pvt) Ltd වෙතින්
|අපගේ Lanka Web Hosting සේවාවට අමතරව, 2023 ජනවාරි 24 වැනිදා Divvy Hosting (Pvt) Ltd (සමාගම් ලියාපදිංචි අංකය – PV00261921) නමින් නව Hosting සමාගමක් ආරම්භ කළා. Divvy Hosting වෙතින් ඔබට 24/7 තාක්ෂණික සහය සමඟින් Hosting / VPS / E-mail Hosting / Reseller Hosting / Web Design ඇතුළු බොහෝ සේවාවන් දැරිය හැකි මිලකට ලබා ගත හැකියි.
අපගේ යටිතල පහසුකම් සහ සේවා ගුණාත්මකභාවය
අපි මෙම සේවාවන් සපයන්නේ ජර්මනිය, ෆින්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ දත්ත මධ්‍යස්ථානවලින් (Data Centers) ලබාගත් Dedicated Servers භාවිතයෙන්. අපගේ සර්වර් වලට 99.99%ක Uptime එකක් පවතිනවා.
අසමසම පාරිභෝගික සහාය
Divvy Hosting වෙතින් ගනුදෙනුකරුවන්ට 24/7 සහාය ලබා දෙනවා. Web Hosting / VPS සම්බන්ධයෙන් ඕනෑම පාරිභෝගිකයෙකුට Divvy Hosting ක්ෂණික සහාය ලබා දෙනවා. ඔබට ඕනෑම වෙලාවක 071 6 682 682 අංකය අමතා හෝ Support Ticket / E-mail / Facebook / WhatsApp හරහා ඕනෑම වේලාවක Divvy Hosting සමඟ සම්බන්ධ විය හැකියි.
දින 30ක මුදල් ආපසු ගෙවීමේ සහතිකය
Divvy Hosting වෙතින් Hosting හෝ වෙනත් සේවාවක් ලබාගෙන, Divvy Hosting සේවාව පිළිබඳව සෑහීමකට පත් නොවන ඕනෑම පාරිභෝගිකයෙකුට දින 30ක් ඇතුළත වහාම මුදල් ආපසු ලබා ගත හැකියි.
සේවා ඇණවුම් කිරීම
ඔබට අවශ්‍ය සේවාවන් ඇණවුම් කිරීමට Divvy Hosting (Pvt) Ltd වෙබ් අඩවිය වන https://www.divvyhosting.net වෙත පිවිසෙන්න.
වැඩි විස්තර සඳහා
Divvy Hosting (Pvt) Ltd පිළිබඳව ඔබට වැඩි විස්තර අවශ්‍ය නම්, දවසේ ඕනෑම වේලාවක (24/7) 071 6 682 682 අංකයට අමතන්න.
ස්තුතියි.
👍…….
thank you