ෆේස්බුක් Messages සියල්ලම එක ක්ලික් එකෙන් මකන්න පුළුවන් Chrome Extension එකක්

ෆේස් බුක් Inbox වල සමහර අයගේ තියෙනවා නේ Messages 600 – 700 විතර සමහර විට ඊටත් වැඩි

ඒවා එකෙන් එක Delete කරන්න ගියොත් ලොකු කාලයක් යනවා. 

ඕකට තියෙනවා Chrome වල නියම Extension එකක් මේ Extension එකේ නම Message Cleaner මේ Extension එකෙන් පුලුවන් එක ක්ලික් එකෙන් ඔය Messages සියල්ලම විනාඩියක කාලයකදී Delete කරලා දාන්න.

ඔය Extension එක මුලින් ම මෙතනට ගිහිල්ලා ඔයාගේ Chrome වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්න. https://chrome.google.com/webstore/detail/message-cleaner/dcanahkfmlgbgmnjlcmpmjcmbldniele

ඊළගට ෆේස් බුක් එකේ Messages වලට ගිහිල්ලා ‘Message Cleaner’ Extension එකේ Icon එක ක්ලික් කරන්න.

ඊළගට Delete All Messages ඔබන්න. එචරයි Messages සියල්ලම මැකෙනකන් ඔබට බලන්න ඉන්න විතරයි දැන් තියෙන්නේ.


Update : 3:26 PM 6/4/2022
මේ Chrome Extension එක Chrome Webstore එකෙන් ඉවත් කර ඇත.

ස්තුතිය

Add a Comment

Your email address will not be published. Required fields are marked *