HDD Disk එකේ ආයු කාලය බලාගන්න පුළුවන් මෘදුකාංගයක්

ඔබේ පරිගනකයේ HDD Disk එකේ තිබෙන ඉතා වටිනා දත්ත නැති වෙනවා HDD Disk එක හිටි හැටියේ නැවතුනොත් ඉතින් මම අද දෙන මෘදුකාංගයෙන් HDD Disk එක ඔබට තව කොචර කාලයක් භාවිතා කරන්න පුළුවන් ද කියලා බලාගන්න පුළුවන්. මේ මෘදුකාංගයේ නම තමයි Hard Disk Sentinel තව මේ මෘදුකාංගයෙන් HDD Disk එකේ උෂ්ණත්වය , දෝෂ  ඇතුළු තවත් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්.  මේක මුදල් ගෙවා ලබා ගන්න ඕනේ මෘදුකාංගයක් නමුත් ඔහුන් Trial සංස්කරණයක් ද ලබා දෙනවා. මේ Link එකට ගිහිල්ලා Download කරගන්න. https://www.hdsentinel.com/download.php

Hard Disk Sentinel මෘදුකාංගයේ Screenshot එකක් පහතින්

ස්තුතිය

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *