Phone Numbers නැතුව E-mail Account ඕනේ තරම් හදන්න පුළුවන් ක්‍රමයක්.

Phone Number නැතුව E-mail Account ඕනේ තරම් හදන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මම අද කියලා දෙන්නේ

Phone Numbers නැතුව ඕනේ තරම් E-mail Account ඕනේ තරම් හදන්න පුළුවන් Yandex Mail වලින්.

මුලින් ම https://mail.yandex.com ගිහිල්ලා Registration ඔබන්න.

ඊළගට අවශ්‍ය තැන් වලට තොරතුරු ටික දීලා I don’t have a telephone number ක්ලික් කරන්න.

ඊළගට කැමති security question එකක් තෝරලා ඒකට පිළිතුරු සපයලා Register ක්ලික් කරන්න.

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *