හැක් වැඩ කරන්න පුළුවන් Linux මෙහෙයුම් පද්ධතියක්

මේ මෙහෙයුම් පද්ධතියෙන් හැක් කරන වැඩ කරන්න පුළුවන් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. මේක Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක්. ඒ වගේම මේ මෙහෙයුම් පද්ධතිය Blacktrack Linux ලෙස පෙර ගොඩක් ජනප්‍රිය උනා. නමුත් දැන් මෙය හදුන්වන්නේ Kali Linux කියලා. ඒ වගේම මේක නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියක්. මේ මෙහෙයුම් පද්ධතියේ හැක් කිරීමට අවශ්‍ය tool 300 ක් විතර තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය http://www.kali.org අඩවියෙන් Download කරගන්න පුලුවන්.

Add a Comment

Your email address will not be published. Required fields are marked *