Blogger Template එකේ Credit Link එක ඉවත් කරන ආකාරය

සමහර බ්ලොග් Template තියෙනවා ඒවගේ Footer Credit Link ඉවත් කොලොත් බ්ලොග් බ්ලොග් එකට එන අයව වෙනත් වෙබ් Address එකකට redirect වෙන්න Encode කරපු Java/Script කෝඩ් එකක් Tempalate එක හදපු කෙනා Tempalate එකට දාලා තියෙනවා.

ඉතින් ඔහොම redirect වෙන්නේ නැතුව Footer Credit Link එක ඉවත් කරන ආකාරයයි මම අද කියලා දෙන්නේ

යන්න Dashboard > Template > Edit HTML

ඊළගට හොයා ගන්න (පහත රුපයේ පරිදි ) ඒ credit link එක.

ඊළගට පහත රුපයේ බලලා එකේ තියෙන විදියට මම දෙන කෝඩ් එක ඔබේ Template එකේ credit link එක තුලට දාලා save කරගන්න එතකොට ඔය credit link එක Template එකෙන් නොපිනි යාවි.

කෝඩ් එකනම් මේක style="visibility: hidden"

ඔය ඉහත රුපය බලලා එකේ තියෙන විදියට මම දුන්න කෝඩ් එක දාලා save කර ගත්ත නම් වැඩේ හරි.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *