දින 60 බලන් ඉන්නේ නැතුව Facebook Name එක මාරු කරමු.

Facebook එකේ Name එක මාරු කරන්න පුලුවන් දින 60 කට එක පාරක් විතරයි. ඔබ මොකකට හරි Facebook එකේ ඔබේ ගිණුමේ නම මාරු කලානම් නැවත ඒ නම වෙනස් කරන්න දින 60 ඉන්න වෙනවා. හැබැයි මම මේ කියලා දෙන Tips එකෙන් ඔබට පුලුවන්. ඔබේ Facebook ගිණුමේ කලින් තිබුන පරණ නම දාගන්න. කරන්න තියන්නේ හරිම ලේසි වැඩක්. Facebook Account එක හැක් වෙච Account එකක් ගානට දාලා Name එක වෙනස් කරගන්න පුලුවන්.

යන්න මේ Link එකට ඉසෙල්ලා. https://www.facebook.com/hacked

ඔය Link එකට ගිහිල්ලා Next කරන්න. ඉසෙල්ලාම එයි Password වෙනස් කරගන්න. ඒක කරගන්න.

ඊළගට එනවා Name එක තෝරන්න තැනක් එතනින් තෝරන්න. ඔබේ Account එකේ කලින් තිබුන පරණ නම එක තෝරලා Next කරන්න.

ඊට පස්සේ එයි Username එක මාරු කරගන්න තැනක් එකත් ඒ විදියට මාරු කරගන්න අවශ්‍ය නම්

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *