Free Reseller Hosting ලබා Web Hosting Company දෙකක්

මම අද දෙන්නේ Free Reseller Hosting දෙන Web Hosting Company දෙකක්. මේ Web Hosting Company වලින් Free Reseller අරන් ඔබට පුලුවන් Free Hosting සේවාවක් ආරම්භ කරන්න.

පලවෙනි Free Reseller Company එක තමයි http://youhosting.com

Features –

TOTAL DISK SPACE – No Limit!
DISK SPACE – (PER DOMAIN) 10 GB
TOTAL BANDWIDTH – No Limit!
BANDWIDTH (PER DOMAIN) – 100 GB / Month
MAX VISITORS (PER DOMAIN) – 10000 / Day
MYSQL REQUESTS (PER DOMAIN) – 25000 / Hour
MULTIPLE SERVERS – Yes
MULTIPLE IP ADDRESSES – Yes
BACKUPS & UPTIME GUARANTEES – No
PRIORITY SUPPORT – No
SUPPORT BY LIVE CHAT – No
ESCALATE CLIENT TICKETS – No
SENDING NEWSLETTERS – No
EXPORTING CLIENTS & ACCOUNTS – No
ACCEPT CLIENTS FROM HIGH RISK COUNTRIES – No

මීට වඩා Features තියෙන පැකේජ්  මෙතනින් බලන්න http://www.youhosting.com/en/page/plans. Free දෙන Reseller Hosting අරන් ඔබට Free Web Hosting එකක් හදලා Google AdSense දාලා මුදල් හොයන්න පුලුවන්

දෙවැනි Free Reseller Hosting Company එක තමයි http://myownfreehost.net

 

මේ Company එකේ Free Plan එකට මේ දේවල් ලැබෙනවා.

Reseller:
Unlimited Resellers users
Unlimited Resellers disk space
Unlimited Resellers bandwidth
Unlimited Resellers databases
Unlimited Resellers domains
Free Domain: No

Users:
Users disk space: 10 GB
Users bandwidth: 100 GB/Month
Users databases: 10
Users domains: 10

මෙතනට ගිහින් ඔබත් Free Reseller එකක් ලබා ගන්න https://myownfreehost.net/createreseller.php

ස්තුතිය

Update 1:02 PM 9/17/2021 youhosting.com සේවාව දැන් නොමැති නිසා ඒ සේවාව මම කපා හැරියා.

3 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *