Youtube වීඩියෝ Facebook , Twitter වල Share කරන අයට ඉතාමත් ප්‍රොයෝජනවත් වෙන වෙබ් අඩවියක්

අද මන් දෙන්නේ Youtube වීඩියෝ Facebook , Twitter වල Share කරන අයට ඉතාමත් ප්‍රොයෝජනවත් වෙන වෙබ් අඩවියක්.

සාමානයෙන් ඔයා Youtube වීඩියෝ එකක් Facebook වල හරි Twitter වල හරි Share කළාම වීඩියෝ එකේ Image එක පෙන්නේ ඉතාමත් පොඩි පොස්ට් එකක් ආකාරයෙන් නේ. (තේරෙන්නේ නැතිනම් පහත රුපය බලන්න.) ඔහොම පොඩියට පොස්ට් එක වැටුනාම Facebook හෝ Twitter වල ඔයාගේ වීඩියෝ එකට ලැබෙන අවධානයත් ගොඩක් අඩුයි

මම කියන්නේ ඔය පොඩියට වැටෙන Image එක විශාල කරලා දාන්න පුලුවන් සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන. වැඩි කතා ඕනේ නැහැ යන්න මේ ලිපිනයට http://vtofb.com/ ගිහිල්ලා Paste Your Video URL කියන තැනට ඔයා Share කරන්න හිතං ඉන්න වීඩියෝ එකේ ලිපිනය දීලා Convert ඔබන්න.

එතකොට ඔබට ලැබෙනවා (පහත රුපයේ පරිදි) වෙන URL එකක් අන්න ඒක Facebook හෝ Twitter වල Share කරන්න.

එතකොට අර පොඩියට පෙන Image එක (පහත රුපයේ පරිදි) ලොකුවට වැටේවි


Update : 3:36 PM 6/4/2022
පොස්ට් එකේ ඇතුලත් වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මක නොවේ

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *