Blogger බ්ලොග් එකේ තියෙන සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එකක් මේක. මේක දැම්මට පස්සේ පහත රුපයේ ආකරයට ඔබේ සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වනවා. මේක දාගන්න