Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක් $ 1.17 ලබා ගන්න (සීමිත කාලයකට පමණයි)

Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක්  $ 1.17 වගේ පොඩි මුදලකට මිල දී ගන්න පුළුවන් Promo Code එකක් තමයි අද  දෙන්නේ.

Promo Code – GDD99com1

Godaddy.com වෙබ් අඩවියේ ඔබ Domain Name එක Purchase කරන තැන තිබෙනවා පහත රුපයේ පරිදි  Promo Code එක ලබා දෙන්න තැනක් එතනට මේ Promo code එක ලබා දීලා ඔබේ Domain Name එකේ මිල $ 1.17 කට අඩු කරගන්න පුළුවන්.

 

* මෙම දීමනාව සීමිත කාලයකට පමණයි 

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *