Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක් $ 1.17 ලබා ගන්න (සීමිත කාලයකට පමණයි)

Godaddy ආයතනයෙන් .com , .club , .xyz Domain Name එකක්  $ 1.17 වගේ පොඩි මුදලකට මිල දී ගන්න පුළුවන් Promo Code එකක් තමයි අද දෙන්නේ.

Promo Code – GDD99com1

Godaddy.com වෙබ් අඩවියේ ඔබ Domain Name එක Purchase කරන තැන තිබෙනවා පහත රුපයේ පරිදි  Promo Code එක ලබා දෙන්න තැනක් එතනට මේ Promo code එක ලබා දීලා ඔබේ Domain Name එකේ මිල $ 1.17 කට අඩු කරගන්න පුළුවන්.

 

* මෙම දීමනාව සීමිත කාලයකට පමණයි 

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *