Skype Audio , Video Call Record කරන්න පුලුවන් Software එකක්

මේ Software එකේ නම Free Video Call Recorder for Skype මේකෙන් පුලුවන් Skype Call Record කරන්න . මේ Software එක මම භාවිතා කරලා නම් බැලුවේ නැහැ. මම භාවිතා කරන්නේ Linux මෙහෙයුම් පද්ධතියක් නිසා. මේක ඕන අයට මෙතනින් Download කරගන්න පුලුවන්. http://www.dvdvideosoft.com/products/dvd/Free-Video-Call-Recorder-for-Skype.htm#.VBmrRNSSxwA

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *