CentOS/Fedora, Ubuntu, Linux Mint වල VLC Media Player එක Install කරන ආකාරය
|VLC Media Player එක Linux වල Install කරන ආකාරය තමයි මේ පොස්ට් එකෙන් කියලා දෙන්නේ මම
මුලින්ම කී බෝර්ඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.
CentOS / Fedora වල Install කරන්නේ මෙහෙමයි.
දැන් පහත command එක ඔබේ Terminal එකට Copy කරගෙන Paste කරගන්න.
su -c ‘yum localinstall –nogpgcheck http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-$(rpm -E %fedora).noarch.rpm http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-$(rpm -E %fedora).noarch.rpm’
ඊළගට මේ command එක ඔබේ Terminal එකට Copy කරගෙන Paste කරගන්න.
su -c ‘yum install vlc’
Ubuntu, Linux Mint වල Install කරන්නේ මෙහෙමයි
මුලින්ම කී බෝර්ඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.
දැන් පහත command එක ඔබේ Terminal එකට Copy කරගෙන Paste කරන්න.
sudo add-apt-repository -y ppa:anton50489/test
ඊළගට පහත command එක type කරන්න Terminal එකේ
sudo apt-get update
ඊළගට පහත command එක Type කරන්න
sudo apt-get install vlc
ස්තුතිය.