CentOS/Fedora, Ubuntu, Linux Mint වල VLC Media Player එක Install කරන ආකාරය

VLC Media Player එක Linux වල Install කරන ආකාරය තමයි මේ පොස්ට් එකෙන් කියලා දෙන්නේ මම
මුලින්ම කී බෝර්ඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.
CentOS / Fedora වල Install කරන්නේ මෙහෙමයි.
දැන් පහත command එක ඔබේ Terminal එකට Copy කරගෙන Paste කරගන්න.
su -c ‘yum localinstall –nogpgcheck http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-$(rpm -E %fedora).noarch.rpm http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-$(rpm -E %fedora).noarch.rpm’
ඊළගට මේ command එක ඔබේ Terminal එකට Copy කරගෙන Paste කරගන්න.
su -c ‘yum install vlc’
Ubuntu, Linux Mint වල Install කරන්නේ මෙහෙමයි
මුලින්ම කී බෝර්ඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.
දැන් පහත command එක ඔබේ Terminal එකට Copy කරගෙන Paste කරන්න.
sudo add-apt-repository -y ppa:anton50489/test
ඊළගට පහත command එක type කරන්න Terminal එකේ
sudo apt-get update
ඊළගට පහත command එක Type කරන්න
sudo apt-get install vlc
ස්තුතිය.
