VLC Media Player එක ගැන කියන්න ඕනේ නැහැ නේ හැමෝම වගේම දන්නවා. මේක Windows වල වගේම Linux වලත් Install කරන්න පුලුවන්. මේක Install කරගන්න ආකාරය මම කියලා දෙන්නම්.