පැරණි පරිගණක වලට Install කරන්න පුලුවන් හොද මෙහෙයුම් පද්ධති කිහිපයක් මේ  Puppy Linux මේ මෙහෙයුම් පද්ධතිය ඕනම Computer එකකට Install කරන්න පුලුවන්. ඒ කියන්නේ ඔය පරණම පරිගණක වලට