Spaceship.com වෙතින් අඩුම මිලට .NET Domain එකක් ලබා ගන්න!

ඔබ .NET domain එකක් අඩු මිලට ගන්න කල්පනාවෙන් සිටීද? Spaceship.com වෙතින් දැන් ඔබට .NET domain එකක් $2.98 + ICANN ගාස්තුව ($3.17)ක් ලෙස ලබා ගත හැක. මෙම වට්ටම Promo Code එකක් අවශ්‍ය නොවේ. ඔබට අසීමිතව .NET domain මෙම මිලට ලබා ගත හැක.

මෙම විශේෂ දීමනාව අවසන් වූ විට, .NET domain එක්ක සාමාන්‍ය මිල වසරකට $11.20 වේ. මේ නිසා, මෙම අවස්ථාව වඩාත් ආකර්ෂණීය වේ.

මෙම දීමනාව වලංගු කාලය:

ආරම්භය: June 17, 2024 at 12:00 AM ET
අවසානය: June 21, 2024 at 11:59 PM ET

මෙම දීමනාව ලබා ගැනීම සදහා Spaceship.com වෙබ් අඩවිය වෙත යන්න : https://www.spaceship.com/domains/gtld/net/

ස්තුතිය.

ඔබගේ Windows/Linux VPS, Shared Hosting, E-mail Hosting අවශ්‍යතා සඳහා විශ්වාසවන්ත සහ හොඳම විසඳුම් Divvy Hosting (Pvt) Ltd වෙතින් ලබා ගන්න. වැඩි විස්තර සඳහා 071 6 682 682 අමතන්න. වෙබ් අඩවිය – https://www.divvyhosting.lk

Add a Comment

Your email address will not be published. Required fields are marked *