විශ්වාසනීය හා වේගවත් Hosting සේවා lankawebhosting.net වෙතින්

ඔබ Web Hosting, Reseller Hosting, Windows/Linux VPS, E-mail Hosting අඩු මිලට සොයන්නේ නම්, ඔබට එය lankawebhosting.net වෙතින් මිලදී ගත හැකියි. මෙම Hosting සේවාව අප විසින්ම පවත්වාගෙන යනු ලබන සේවාවක්.

අපගේ Hosting සේවාව ආරම්භ කර දැනට වසර 4ක් වෙනවා. (2021 වන විට) අපට විශාල පාරිභෝගික පිරිසක් සිටින අතර, වෙබ් අඩවි 1000කට වැඩි ප්‍රමාණයක් අපගේ සර්වර් මත Host කර තිබෙනවා. අප සතුව ජර්මනි (Germany), ෆින්ලන්තය (Finland) සහ ඇමරිකා එක්සත් ජනපදයේ (USA) දත්ත මධ්‍යස්ථානවලින් (Data Centers) ලබාගත් Dedicated Servers කිහිපයක් තිබෙනවා. අපගේ සර්වර්වල 99.99%ක Uptime එකක් පවතිනවා.

අපගේ පාරිභෝගිකයින්ට අපි 24/7/365 Web Hosting / VPS සම්බන්ධව සහය ලබා දෙනවා. ඕනෑම පාරිභෝගිකයෙකුට ක්ෂණිකව ඕනෑම සහයක් ලබා දෙනවා. Support Ticket / Support Chat / Phone / Facebook / Telegram / WhatsApp මගින් අප සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධ වී Web Hosting හෝ VPS සම්බන්ධයෙන් ඕනෑම සහයක් ලබා ගත හැකියි.

Lanka Web Hosting වෙතින් Hosting ලබාගෙන, අපගේ සේවාව ගැන සෑහීමකට පත් නොවන ඕනෑම පාරිභෝගිකයෙකුට ක්ෂණිකව මුදල් ආපසු (Refund) ලබා ගත හැකියි.

Linux Shared Hosting

Linux Shared Hosting යටතේ, NVMe Shared Hosting පැකේජ වසරකට රු 3000/- සිට තිබෙනවා. සෑම පැකේජයක්ම අසීමිත Bandwidth සහිතයි. මේවායේ ඇත්තේ NVMe Storage. ඒ නිසා SSD වලට වඩා දෙගුණයක් වේගවත් NVMe Hosting අත්දැකීමක් ලබා දෙනවා. Control Panel එක ලෙස ලැබෙන්නේ DirectAdmin Control Panel එකයි. DirectAdmin යනු හොඳ මට්ටමේ සියලුම පහසුකම් ඇති, cPanel වලට සමාන Control Panel එකක්. cPanel වල තිබෙන සියලුම දේ DirectAdmin වලත් තිබෙනවා. නොමිලේ SSL, Softaculous Auto Installer ඇතුළු cPanel වල තිබෙන හැම දෙයක්ම ඇතුළත් මේ Panel එක cPanel වලට වඩා භාවිතයට පහසුයි. මම මෙම Panel එක භාවිතා කරන ආකාරය ගැන බොහෝ ලිපි ලියා තිබෙනවා, ඒවා බලන්න.

සියලුම Shared Hosting පැකේජ බලා ගැනීම සඳහා මෙම Link එකට පිවිසෙන්න: https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

DirectAdmin Control Panel එකේ Screenshot කිහිපයක් පහතින් (Image එක මත ක්ලික් කරන්න, එවිට පැහැදිලිව බලා ගත හැකියි)

 

 

 

 

VPS

අප සතුව Germany/Finland Linux OpenVZ VPS සේවා මාසිකව රු 3300/- සිට ලබා ගත හැකියි. ඔබ වසරකටම ගෙවීමක් කරන්නේ නම්, ඔබට ගෙවීමට සිදුවන්නේ මාස 10කට පමණයි. සියලුම OpenVZ VPS පැකේජ බලා ගැනීම සඳහා, මෙම Link එකට පිවිසෙන්න: https://lankawebhosting.net/linux-vps-openvz.html

එමෙන්ම, අප සතුව Germany/Finland Linux KVM VPS සේවා ද මාසිකව රු 4200/- සිට තිබෙනවා. ඔබ වසරකටම ගෙවීමක් කරන්නේ නම්, ඔබට ගෙවීමට සිදුවන්නේ මාස 10කට පමණයි. සියලුම KVM VPS පැකේජ බලා ගැනීම සඳහා, මෙම Link එකට පිවිසෙන්න: https://lankawebhosting.net/kvm-vps.html

ඊට අමතරව, Germany/Finland Windows Remote Desktop VPS සේවා මාසිකව රු 4200/- සිට ලබා ගත හැකියි. ඔබ වසරකටම ගෙවීමක් කරන්නේ නම්, ඔබට ගෙවීමට සිදුවන්නේ මාස 10කට පමණයි. සියලුම Windows VPS පැකේජ බලා ගැනීම සඳහා, මෙම Link එකට පිවිසෙන්න: https://lankawebhosting.net/windows-vps.html

Virtualizor Control Panel

අපගේ VPS සේවා සඳහා Virtualizor Panel එක ලබා දෙනවා. මෙම Panel එක හරහා ඔබට පහසුවෙන් VPS එකේ OS (මෙහෙයුම් පද්ධතිය) ස්ථාපනය කිරීමට, VPS එක Reboot කිරීමට, Power ON/OFF කිරීමට, root password එක වෙනස් කර ගැනීමට, භාවිතය (Usage) බැලීමට, Hostname එක වෙනස් කිරීමට ඇතුළු තවත් බොහෝ දේ කළ හැකියි.

Virtualizor Panel එකේ Screenshot කිහිපයක් පහතින් (Image එක මත ක්ලික් කරන්න, එවිට පැහැදිලිව බලා ගත හැකියි)

E-mail Hosting 

Lanka Web Hosting හි Business Email Hosting සේවා රු 5000/- සිට ලබා ගත හැකියි. ඔබ යවන ඕනෑම ඊමේල් පණිවිඩයක් ලබන්නාගේ Inbox එකටම යන බවට අපි සහතික වෙනවා. සෑම ඊමේල් හොස්ටින් පැකේජයක් සමඟම අසීමිත ඊමේල් ගිණුම් (Unlimited E-mail Accounts) සාදා ගැනීමේ හැකියාව තිබෙනවා. සියලුම ඊමේල් හොස්ටින් පැකේජ බලා ගැනීම සඳහා, මෙම Link එකට පිවිසෙන්න: https://lankawebhosting.net/business-email-hosting.html

Payment Method

ඔබට අපගේ Bank of Ceylon සහ Commercial Bank of Ceylon ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමෙන් ගෙවීම් කළ හැකියි. ඊට අමතරව, Visa/Mastercard කාඩ්පත්, Lanka QR, සහ iPay මගින් ඔන්ලයින් ගෙවීමේ හැකියාව පවතිනවා. Lanka Web Hosting හි ඇත්තේ LOLC iPay Payment Gateway එකයි. එම නිසා, ඔබට ඔබේ කාඩ්පත් මගින් ගෙවීම් ඉතා ආරක්ෂාකාරීව Lanka Web Hosting වෙත සිදු කළ හැකියි.

Customer Reviews

අපගේ වෙබ් අඩවියේ පාරිභෝගිකයින්ගේ අදහස් (Reviews) බලන්න පුළුවන්: https://lankawebhosting.net/

වැඩි විස්තර සඳහා

තවත් යමක් දැන ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර මෙම දුරකථන අංකයට කතා කරන්න: 077 489 8282.

Add a Comment

Your email address will not be published. Required fields are marked *