ඔබ ඉන්න තැනට හොදට සිග්නල් තියෙන Netwook එක දැන ගන්න පුළුවන් වෙබ් අඩවියක්.

මේ වෙබ් අඩවියේ නම opensignal
මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඔබ ඉන්න තැන ලෝකේ කොහේ උනත් ඔබ ඉන්න තැනට හරියටම සිග්නල් තියෙන 2G ,3G ,4G , LTE Netwook එක දැනගන්න. හරියටම
මෙන්න ඔබත් ගිහිල්ලා ම බලා ගන්න ඔබ ඉන්න තැනට තියෙන සිග්නල් හොදට තියෙන Netwook එක මොකක් ද කියලා. http://opensignal.com/
2 Comments

me web site eka godak hodai… godak nodanna dewal danaganna puluwan… thank all of you
@sumudu thanks comment ekata