Lubuntu වල Windows Software Install කර ගමු
|Lubuntu වල Windows Software Install කරගන්න ආකාරයයි මම අද කියලා දෙන්නේ. ඇත්තටම Windows Software Linux වල Install කරලා භාවිතයට ගන්න තරම් උවමනාවක් නැහැ මොකද Linux වලටත් Winodws වලට වඩා හොද free දෙන Software හැම එකක් වගේම තියෙනවා. එත් Windows Software එකක් ඉතාම අවශ්‍ය කෙනක් ට අද මම කියලා දෙන විදියට Linux වල Install කරලා භාවිතයට ගන්න පුලුවන්.
Lubuntu වල Windows Software Install කරන්න කලින් Wine කියලා Software එකක් තියෙනවා ඒක Install කරගන්න ඕනේ.
දැන් කි බෝඩ් එකේ CTRL + Alt + T ඔබන්න. ඔබලා terminal එක ගන්න terminal එකේ පහත commands එක Type කරලා Enter ඔබන්න.
sudo add-apt-repository ppa:ubuntu-wine/ppa
sudo apt-get update
sudo apt-get install wine
දැන් Wine Install වෙලා ඇති.
දැන් Wine ක්‍රියාත්මක කරගන්න ඕනේනේ එකට අපි Windows වල තියෙන Notepad Software එක Install කරගමු.
එකට මේක ගහන්න
wine notepad.exe
දැන් Menu එකේ අලුත් Menu එකක් ඇවිල්ලා ඇති Wine කියලා. Wine එකේ Menu එකක් තියෙනවා තව Accessories කියලා එකේ තමයි අපි Install කරන Windows Software තියන්නේ. ඔය Wine Menu එකේ ම තියෙනවා අපි Install කරපු Windows Software Uninstall කරගන්න තැනකුත් එකෙන් පුලුවන් ඕනේ නැති ඒවා Uninstall කරගන්න.
ඔය Wine Software එක Lubuntu වලින් uninstall කරගන්න ඕනම්. terminal එකේ මේ commands එක copy කරලා Paste කරන්න.
sudo apt-get remove wine
ස්තුතිය.
machn man ubage blog eka baluwa mata kiyapanko wine dala microsoft
visual studio 2010 wada karanna puluwanda???
mage lap eke eka parak wine dala touch pad eka sport karane nathuwa
giyane a ai??
mage nvidia 1gb ram ekak tiyenawa dedicate eka install karanna
puluwannda ubuntu walata??