Google App Engine වල Proxy සයිට් එකක් සාදා ගන්නා ආකාරය
|අද මම කියලා දෙන්නේ Google App Engine වල Proxy අඩවියක් සාදා ගන්නා ආකාරය පිළිබදවයි. Google App Engine කියන්නේ Google ලගේ Hosting එක. මේකේ නොමිලේ වගේම මුදලට ඔහුන් Hosting ලබා දෙනවා. ඔහුන් නොමිලේ 1Gb Disk space එකක් හා Bandwidth එක Per day 1GB ලබාදෙනවා. අපිට .com වැනි Domain Name එකක් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. අන්න ඒ නොමිලේ දෙන Space එකේ Proxy අඩවියක් සාදා ගන්න හැටි තමයි අද කියලා දෙන්නේ
හරි අපි දැන් බලමු Proxy අඩවිය සාදන ආකාරය.
මේ සදහා අපිට මෘදුකාංග දෙකක් ඕන වෙනවා මේ දෙක මෙතනින් බාගන්න.
1.http://www.python.org/download/releases/2.6.4/#download මේකෙන් 2.6.4 MSI අරන් Computer එකේ Install කර ගන්න.
2.http://code.google.com/appengine/downloads.html#Google_App_Engine_SDK_for_Python අපි හදපු අඩවිය Upload කරන්න මේ Software එක ඕන වෙනවා මේක. එකත් අරන් Computer එකේ Install කරගන්න.
දැන් Google App engine Account හදා ගන්න ඕනේ එකට මෙතනට යන්න. https://appengine.google.com
ඔබ පලවෙනි වතාවට Google App Engine භාවිතා කරන්න යනවා නම් ඔබට මේ Account එක. Verify කරගන්න සිදු වෙනවා එතනට ඔබේ Mobile Number එක දෙන්න එතකොට Mobile Phone එකට SMS එකක් එවි. එකේ තිබෙන Verification code එක අදාළ තැනට දීලා Verify කරගන්න. Google වෙබ් අඩවියේ තිබෙන විදියට මේහෙම Verify කරන්න පුලුවන් Etisalat,Dialog තිබෙන අයට විතරයි.
Account හදලා ඉවර වෙලා. Proxy script එක මෙතනින් ගන්න
ර්ට පස්සේ පහත Video එකේ තිබෙන විදියට කරගන්න. ගැටළුවක් තිබේනම් අහන්න මම කියලා දෙන්නම්.
ස්තුතිය