සැම දෙනාටම ආයුබෝවන්.!
මගේ නම නඳුන් රණවිර, මම දැන් වසර 16 ක් තිස්සේ බ්ලොග්කරණයේ යෙදී සිටිනවා.
මුල් බ්ලොගය 2009.11.12 දින නිර්මාණය කරන ලද අතර, එතැන් සිට, මම මගේ පාඨකයන් දැනුවත් කිරීමට විවිධ මාතෘකා ගැන ලිපි ලියමින් සිටිමි
ඔබට මා සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් :
E-mail – nadun@lktips.com
Facebook – https://web.facebook.com/AnushaNRanaweera
Twitter – https://twitter.com/NadunRanaweera
