$2.90 කට .com ඩොමේනයක් Spaceship වෙතින්.

Spaceship.com යනු Namecheap විසින් ගොඩනගා ඇති තවත් ව්‍යාපාරයකි. දැනට Spaceship හරහා .com ඩොමේන් නාම සඳහා විශේෂ මිල අඩු කිරීමක් ලබා ගත හැකිය.

Spaceship.com හි .com ඩොමේන් නාමයක සාමාන්‍ය මිල $9.66 ක් වුවද, ප්‍රවර්ධන කේතයක් භාවිතා කිරීමෙන් එය වසරකට $2.90 දක්වා අඩු කර ගත හැකිය. මෙම විශේෂ මිල අදාළ වන්නේ ඔබගේ ගිණුමේ ලියාපදිංචි කරන ප්‍රථම (First) .com ඩොමේන් නාමය සඳහා පමණි.

ප්‍රවර්ධන කේතය (Promo Code): COMPROS

Payment Methods:

PayPal
Credit / Debit Card

ස්තුතිය

ඔබ අඩු මුදලකට Web Hosting, Windows/Linux VPS හෝ E-mail Hosting සොයන්නේ නම්, Divvy Hosting (Pvt) Ltd. වෙතින් ඒවා මිලදී ගත හැකිය. පිවිසෙන්න: https://www.divvyhosting.net

 

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *