Spaceship වෙතින් ඩොලර් 5.69කට .com ඩොමේන් නාමයක් ලබා ගත හැකි සුවිශේෂී දීමනාවක්.

Spaceship.com යනු namecheap.com විසින් ගොඩනගා ඇති තවත් ව්‍යාපාරයකි. Spaceship.com හි .com ඩොමේන් නාමයක් ඩොලර් 9.98 කි. ඔබ Spaceship.com වෙතින් ඩොමේන් නාමයක් මිලදී ගන්නා විට පහත ප්‍රවර්ධන කේතය භාවිතා කිරීමෙන් Spaceship.com වෙතින් .com වසමක් සඳහා වසරකට $5.69කට ලබා ගත හැක. මෙම පිරිනැමීම ඔබගේ ගිණුමේ පළමු වසමට පමණක් අදාළ වේ

ප්‍රවර්ධන කේතය – COM67

Payment Methods : PayPal and Credit/Debit Card

ස්තුතිය.

ඔබ අඩු මුදලකට Web Hosting,Windows/Linux VPS/E-mail Hosting  සොයන්නේ නම් ඔබට (ඩිවි හොස්ටින්) Divvy Hosting (Pvt) Ltd. වෙතින් මිල දී ගත හැක.  https://www.divvyhosting.net

Add a Comment

Your email address will not be published. Required fields are marked *