Ubuntu 14.04 / 12.04 මෙහෙයුම් පද්ධති වල Skype ස්ථාපනය කරන ආකාරය
|Ubuntu 14.04 , 12.04 Skype Install කරන ආකාරයයි අද මන් කියලා දෙන්නේ.
1. මුලින් ම පරිගනකයේ Start Menu – > Preferences -> Software & Updates ගන්න.
2. දැන් පහත රුපයේ රතු පාටින් කොටු කරලා තියෙන දෙක enable කරගන්න ඕනේ.
3. දැන් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.
4. දැන් පහත Commands එක type කරලා Terminal එකේ Enter ඔබන්න කී බෝඩ් එකේ.
sudo apt-get update && sudo apt-get install skype
දැන් Skype Install වෙලා ඇති. ඔබේ පරිගනකයේ Start Menu – > Internet -> Skype ගන්න.
Skype Uninstall කරන්න ඕනම් පහත Command එක Terminal එකේ Type කරලා Enter ඔබන්න.
sudo apt-get remove skype
Ubuntu පාදක මෙහෙයුම් පද්ධති (Lubuntu,Kubuntu,Xubuntu,Linux Mint , Elementary OS, etc..) සදහත් ඉහත Commands භාවිතා කරන්න.