Lubuntu වල Pulse Audio Equalizer Install කරමු

Lubuntu මෙහෙයුම් පද්දතියේ අපිට ලැබෙන Sounds එක එක නාද රටා වලින් අහන්න පුලුවන් Software එකක් මේක. මේක නම Pulse Audio Equalizer
හරි මේක Install කරගන්න Terminal එක ගන්න CTRL + Alt + T ඔබලා.
ඊට පස්සේ පහත Command එක ගහලා Enter ඔබලා Install කරගන්න.
sudo apt-get install pulseaudio-equalizer
ස්තුතිය.
