Lubuntu මෙහෙයුම් පද්ධතියේ Flash player එක ස්ථාපනය කරන්නේ කෙසේද?
|බ්ලොග් එකේ කෙනක් අහලා තිබුනා කලින් ලිපියක Lubuntu වල Flash player එක දාගන්න හැටි. ඉතින් හිතුනා මම Flash player එක දාගන්ත හැටි ලියන්න අද . හරිම ලේසි Flash player එක දාගන්න එක.
කි බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක අරන් පහත Commend එක type කරලා Flash player එක Install කරගන්න.
sudo apt-get install adobe-flashplugin
ස්තුතිය.