පැරණි පරිගණක සදහා Lubuntu
|මේ මෙහෙයුම් පද්ධතිය පැරණි පරිගණක වලට වඩාත් ගැලෙපන මෙහෙයුම් පද්ධතියක්.
මේකේ නම Lubuntu මෙය Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක්.
Ubuntu මෙහෙයුම් පද්ධතියට LXDE Desktop Environment එක දාලා තමයි මේ OS එක නිර්මාණය කරලා තියෙන්නේ
ඒ වගේම මේ LXDE Desktop Environment එකට පරිගණකය කරදරයකින් තොර බාවිත කිරීමට අවශ්‍ය වන්නේ උපරිම 90MB රැම් මතක ප්‍රමාණයක් පමණයි.
Lubuntu 14.04 LTS (Trusty Tahr) මෙහෙයුම් පද්ධතියේ Screenshot කිහිපයක් පහතින්.
මෙන්න Youtube වෙබ් අඩවියෙන් සොයාගත් Review එකක් Lubuntu මෙහෙයුම් පද්ධතියේ
මේ සබැදියෙන් පිවිස Lubuntu නවතම සංස්කරණය බාගන්න පුලුවන් ඔබට. https://lubuntu.me/downloads/
ස්තුතිය
12 Comments
32 bit version thiyenawada lubuntu wala
@chandimal ruwan ok man install karana hati liyanm
alutin install karana hati kiyankoo…
Machan post eka nam elazz……………But Oya OS ekata drivers ehema hoya ganna puluwan da bn ? Eka newei machan mata kiyanna Ubuntu walata .exe files system eka support karanawada kiyala ???
mama eka
tiynva. mathanta gihin 32 eka download karganna https://help.ubuntu.com/community/Lubuntu/GetLubuntu
Linux valata drivers hoya hoya install karanna ona naha. ewa Linux walama tiynva oyta Linux install karanakota ewa auto ma install vanawa. Dongel eka unth ehami
.exe kiynna Windows Software naada ? Windows Software ona naha Ubuntu walata hama Software ekkma free hambnawa Ubuntu walatama hadapuwa.
oyata onm Windows Software Install karagant Puluvn. habai eta esala Ubuntu wala Wine kiyala Software ekk tiynva eka install karan inna ona. eka install karata pasa WIndows Software vada karanva. oya ma post eka balanna maka tiynva wine install karaganna hati http://www.lktips.com/2014/08/ubuntu-lubuntu-windows-software-install.html
Dongel eka connet karanna maka balanna
http://www.lktips.com/2014/08/linux-usb-modem.html
dongel ak internet speed eka , sms onm maka balanna
http://www.lktips.com/2014/08/lubuntu-modem-manger-gui-install_45.html
hmm thanks commnet ekata
හැබැයි මල්ලි ලිනක්ස් වල තියෙන කොමන් ඉෂූ එකක් වන හැම හාඩ්වයාර් එකම සපොට් නොකිරීමේ ගැටලුව මේකටත් එන්න පුලුවනි. මේ ඕ ඇස් එක අහොදයි..ඒත් මම මේ එල් එක් ඩී ඊී කියන ලයිට්වෙයිට් එන්වරමන්ට් එකේ ෆෙඩා්ර, ලිනක්ස් මන්ට් වගේ අයත් ඩිස්ට්‍රෝ රිලිස් කරලා තියෙනවා..ඒවාත් හොද ඇති ..
Man eka hadgana hati elaga post ekn kiyala denam
ඩී ලින්ක් ඩොන්ගලෙ ගන්නෙ නෑ නෙ
@Anonymous he he ela ela