Windows VPS එකකට Remote Desktop ලොග් වෙන ආකාරය

Windows VPS එකකට Remote Desktop ලොග් වෙන ආකාරය තමයි අද කියලා දෙන්නේ

Windows VPS එකක් නැත්තම් මුලින් ම  මේ ලින්ක් එකෙන් ගිහිල්ලා Lanka Web Hosting VPS එකක් Oder කරන්න.  Windows 7 , 8 , 10 Windows Server 2012 , 2016 Windows Active කරලා ම දෙනවා

KVM VPS https://lankawebhosting.net/kvm-vps.html (Windows/Linux VPS) 2500/= සිට තියෙනවා මේවා ගේ ලොකු HDD Spece තියෙනවා.  (140Gb සිට තියෙනවා)

KVM SSD VPS https://lankawebhosting.net/kvm-ssd-vps.html (Windows/Linux) 1200/= සිට  තියෙනවා මේවා SSD (20Gb සිට තියෙනවා)

Lanka Web Hosting වලින් ගන්න Windwos VPS වල ඔයාට කරන්න දෙයක් නෑ Windows Install කරලා Active කරලා දෙනවා Lanka Web Hosting වලින් Username/Password එකයි IP එකයි දෙනවා. එහෙම IP එකයි Username/Password ලැබුණාම ඔයාගේ ලග තියෙන්නේ Windows පරිගණකයක් නම් Windows වල Remote Desktop Connection Open කරලා Computer ඉදිරියෙන් තියෙන කොටුවේ VPS එකේ IP එක Type කරලා Connect ඔබන්න.

ඊළගට Use another account මත ඔබලා Windows VPS එකේ Username/Password Type කරලා Ok කරන්න.

මේකට Yes ඔබන්න. දැන් Windows VPS එකට ලොග් වෙයි

මෙන්න Windows VPS එකේ Desktop එක පරිගනකයට පෙනන හැටි

Phone එකෙන් ලොග් උනොත් පෙනෙන් නේ  මෙහෙමයි

ස්තුතිය

Add a Comment

Your email address will not be published. Required fields are marked *