Lubuntu වල Modem Manger GUI එක Install කරගන්නා ආකාරය

Lubuntu වල USB Modem එකෙකින් Internet යන ආකාරය මම කලින් පොස්ට් එකකින් කියලා දුන්නා එත් Lubuntu වල Internet Speed , SMS , USSD ,Siganl වගේ ඒවා බලන්න බැහැ අන්න ඒවා ඔබට බලාගන්න පුලුවන් Modem Manger GUI Install කළා නම්.

කී බෝර්ඩ් එකේ CTRL + ALT + T ඔබලා terminal එක ගන්න . එකේ පහත කෝඩ් එක copy කරලා Paste කරලා keyboard එකේ Enter ඔබන්න.

sudo add-apt-repository ppa:linuxonly/modem+manager+gui

sudo apt-get update

sudo apt-get install modem-manager-gui

ඊට පස්සේ Menu එකේ System tool වලට ගිහින් බලන්න Modem Manger GUI එක ඇවිල්ලා ඇති

ඔබ Sakis3g භාවිතා කරලා අන්තර්ජාලයට පිවිසෙන කෙනක් නම් පමණක් පහත පියවර අනුගමනය කරන්න. නැත්තම් Modem Manger GUI හි Transmission Speed එක පෙන්වන එකක් නැහැ

මුලින් Modem Manger GUI හි Edit – Modules යන්න.

එකේ Connection Manger එක pppd >= 2.4.5 ලෙස ලබා දෙන්න. ඊට පස්සේ Apply ඔබන්න.

ඊට පස්සේ Modem Manger GUI එක සම්පුර්ණයෙන් Close කරන්න. System Tray එකේ Modem Manger Gui එකේ Icon එක තියෙනවනම් එතනට Mouse අරන් ගිහිල්ලා Modem Manger GUI එකේ Icon එක උඩ Right ක්ලික් කරලා Quit ඔබන්න.

ඊට පස්සේ නැවත Modem Manger GUI Open කරගෙන බලන්න එතකොට අනිවාර්යෙන් Transmission Speed එක වැටෙයි.

ස්තුතිය.

Tags:
2 Comments

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *