Godaddy වලින් .com Domain Name එකක් $ 1.17 ගන්න පුළුවන් Promo Code එකක්.

godaddy.com එකෙන් හැම මාසේම එයාලගේ Domain Name , Hosting , Private Registration , SSL Certificates ඇතුළු තවත් දේවල් වල මිළ අඩු කරලා මිළ දී ගන්න පුළුවන් Promo Code දෙනවා. මේ දවස් වල godaddy වෙබ් අඩවියේ .com Domain Name එකක් අවුරුද්දක් සදහා මිළ දී ගැනීමේ මිළ US Dollar 12.17 වෙනවා. ලංකාවේ මුදලින් නම් රු 1901.26 ඉතින් මම අද ඔයාලට දෙන්නේ .com Domain Name එකක් අවුරුද්දක් සදහා US Dollar 1.17 ලංකාවේ මුදලින් රුපියල් 182.78 මිළ දී ගන්න පුළුවන් godaddy Promo Code එකක්.

Promo Code – CJCRMN99U

මේ Promo Code එක 2019-01-15 දක්වා වලංගුයි

Godaddy.com වෙබ් අඩවියට ගිහිල්ලා .com Domain එකක් ඔඩර් කරන්න ඒකට සල්ලි ගෙවන තැන ( රුපයේ කොටු කරලා තියෙන තැන ) තියෙන Have a Promo code ක්ලික් කරලා Promo Code එක එතනට Paste කළානම් Domain එකේ මිළ $ 1.17 අඩු කරගන්න පුළුවන්.

එක Godaddy.com ගිණුමකින් ලබා ගන්න පුළුවන් එක .com Domain Name එකක් පමණයි.

පළමු අවුරුද්දේ මේ Domain Name එක අඩුවට මිළ දී ගන්න නිසා දෙවැනි අවුරුද්ද සදහා Rnew කරනකොට Domain Name එකේ මිළ ටිකක් වැඩි වෙයි ඒක නිසා දෙවැනි අවුරුද්දට මාසයකට කලින්වත් ඔබ Godaddy වලින් මිළ දී ගත් Domain එක namesilo.com හෝ Namecheep.com වලට මාරු කරගන්න එතකොට US Dollar 10 වගේ Renew කරගන්න පුළුවන්.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *